කදුල එපා.සතුට පමනක්තිබුනම අතිනෙද?
බොහොම ස්තූතියි ළහිරු අයියේ අදහසක් ඉදිරිපත් කළාට.මේ කවියෙන් කියන්නෙත් වෙලාවකට අපේ හිතට සැනසීමක් ගෙන දෙන්නේ කඳුලක් කියලා.සතුට විතරක් මේ ලෝකේ තිබුනොත් ඒකේ වටිනාකමක් නැති වෙනවා.මට හිතෙන හැටියට සතුටේ අගය වැඩි කරනවා දුක,කඳුළ...වගේ දේවල්. ස්තූතියි හිතට දැනෙන දේ කිවුවට.
කදුල එපා.සතුට පමනක්
ReplyDeleteතිබුනම අතිනෙද?
බොහොම ස්තූතියි ළහිරු අයියේ අදහසක් ඉදිරිපත් කළාට.මේ කවියෙන් කියන්නෙත් වෙලාවකට අපේ හිතට සැනසීමක් ගෙන දෙන්නේ කඳුලක් කියලා.සතුට විතරක් මේ ලෝකේ තිබුනොත් ඒකේ වටිනාකමක් නැති වෙනවා.මට හිතෙන හැටියට සතුටේ අගය වැඩි කරනවා දුක,කඳුළ...වගේ දේවල්.
Deleteස්තූතියි හිතට දැනෙන දේ කිවුවට.